- ජෛවකරණය තුලින් පසෙහි ගුණාත්මක භාවය වැඩි දියුණු වේ.
- අස්වැන්නෙහි ප්රමාණාත්මක හා ගුණාත්මක බව ඉහල මට්ටමකට පත්වේ.
- කෘමි හා දිලීර උවදුර අවම කර වගාව නිරෝගිමත් වේ.
- පසෙහි ph අගය සමතුලිත මට්ටමකට පත් කිරීමට උපකාරී වේ.
- පසෙහි තෙතමනය පවත්වා ගැනීමට උපකාරී වේ.
- පාංශු ඛාදනය අවම කිරීමට උපකාරී වේ.